වතුකම්කරුවන් පිරිසකගේ දිනක වැටුප Rebuilding අරමුදලට

වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.