ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී නොවන බව වාර්තා වෙයි.