ප්‍රබල හිම කුණාටුවකින් ස්වීඩනයට දැඩි බලපෑම්

උතුරු යුරෝපයට (Nordic countries) බලපා ඇති අධික ශීත සහිත කාලගුණය හේතුවෙන් එම කලාපීය රටවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.