දිට්වා සුළි කුණාටුවෙන් හලාවත දුම්රිය මාර්ගයට සිදු වූ හානිය යළි යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව හලාවත දක්වා හෙට සිට දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.