ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය T20 ක්‍රිකට් වාර්තා අලුත්වෙයි

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (28) සමත් විය.