අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන නිවේදනයක්

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත් කළේය.