සෙලෙන්ස්කී ජනපති ට්‍රම්ප් හමුවෙයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේ දී පැවැත්විණි. ඒ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්ය.