මෙක්සිකෝවේ බිහිසුණු දුම්රිය අනතුරක් - 13දෙනෙකු මරුට

දකුණු මෙක්සිකෝවේ මගී දුම්රියක් පිලී පැනීමකින් සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.