ආපදාවෙන් හානියට පත් වගාවන් සඳහා සහනාධාර ගෙවීමේ ප්‍රගතිය ගැන දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වී සහ අනෙකුත් වගාවන් සඳහා සහනාධාර සහ වන්දි ගෙවීම් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.