හොරණ ටයර් කර්මාන්ශාලාවක ගින්නක්

හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29) උදෑසන ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි.