මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීම - ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 16වනදා පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.