හොරණ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කර්මාන්ත ශාලාවක අද (29) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.