දකුණු මෙක්සිකෝවේ අන්තර් සාගරික දුම්රියක්, පීලි පැනීමකින් 13 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවෙද්දී දුම්රියේ මගීන් 241 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනකු සිටි බව පැවැසෙයි.