ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා ඉකුත් 26 වැනිදා සිට පත්කර ඇති බව ගුවන් හමුදාව පවසයි.