ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

2026 වසරේ වෙසක් පෝය දිනය මැයි මස 30 වන දිනට යොදා ගන්නැයි ත්‍රෛයිනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් දන්වා ඇත.