මඩොල්සිම මහදෝවවත්ත කුඩුදෝව පහල කොටසේ තේ වත්තක ඇළක් අසල තිබු නරක් වී දුගඳ හමමින් තිබූ පිරිමි මළසිරුරක් අද (29) දහවල් සොයා ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි .