ගී රැජිනට අවසන් ගෞරව දක්වන්න මහා පිරිස්

හෙළ ගී රැජින ගීත කෝකිලාවිය, කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය අවසන්ගෞවර දැක්වීමට කලාකරුවන්, දේශපාලකයන් සහ ඇගේ රැසික රසිකාවින් විශාල පිරිසක් මේ වන විට බොරැල්ල ජයරත්න රෙස්පෙට් මලා ශාලාවක පැමිණෙමින් සිටිති.