75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබේ. එසේම 1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම අද (29) සිදුවිය.