ඇමති විජිත චීනයට කළ යෝජනාව

චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා චීන රජයට යෝජනා කර තිබේ.