බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා රිය අනතුරකට ලක්වෙයි

බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.