අපි ගහන්න හැදුවේ නෑ - සෙලෙන්ස්කී

තම හමුදා කිසිම ආකාරයකින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉලක්ක කර නොගත් බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි.