(UPDATE) : ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන!

වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ ගිංඔයට පැන අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර සොයාගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක වන උදයංගනා සත්සරණී නමැති තරුණිය බව හඳුනාගෙන ඇත. මෙතැනින් කියවන්න >>>