බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා සියා මිය යයි

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා ෂියා මියගිය බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අඟහරුවාදා ප්‍රකාශ කළේය.