මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට - කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවරින් වැඩි ඉල්ලුමක්

මෙරට තුළ මෙතම්ෆෙටමීන් (Metformin)හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.