දිට්වා නිසා සෞඛ්‍ය පද්ධතියට බිලියන 21ක අලාභයක්

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21ක අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.