බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවාට කරදරයක්

බ්‍රිතාන්‍ය හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියාවේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් තුවාල ලබා ඇති අතර, එම අනතුරින් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.