ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය සඳහා පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ.