පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකරව ඇප මුදාහැර තිබේ.