හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි

2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.