මාතලේ, නාගල වත්තේ නාය ඛේදවාචකයෙන් මසකට පසු

මාතලේ, ගම්මඩුව, නාගල වත්ත ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑම හේතුවෙන් වතු නිවාස රැසක් විනාශ වූ අතර තවමත් පුද්ගල මළ සිරුරු පස් යට සැඟව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.