හොරට අයවැය සම්මත කලැයි ගාල්ල නගර සභාවේ ගැටුම්.. ලේකම්ට ප‍්‍රහාරයක්.. පොලිසිය කැදවයි!

අද පෙරවරුවේ රැස්වූ ගාල්ල මහ නගර සභා සභා රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කල කෝලාහලයන් පාලනය කිරීම සඳහා නගරාධිපතිවරයා විසින් පොලිසියද කැඳවීමට කටයුතු කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභා ලේකම්වරයාට ජල ප්‍රහාරයක්ද එල්ල කර තිබේ. ඔවුන් චෝදනා කරන්නේ පසුගිය සභා වාරයේදී අයවැය ලේඛනය සම්මත කිරීමේදී ඇතිවූ අක්‍රමිකතාවයක් මත මෙම විරෝධය පළ කරන ලද බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න