කෝටි 200ක කුඩු සිද්ධියේ ධීවරයන් පස් දෙනා රිමාන්ඩ්

රුපියල් කෝටි 200ක් පමණ වීදි වටිනාකමක් ඇති මත්කුඩු සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය.