කොහුවල වෙඩි තැබීමකින් තරුණියක් රෝහලේ

කොහුවල , සරණංකර බෝධියවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවසක සිටි කාන්තාවක් ඉලක්කකර සිදු කළ වෙඩි තැබීමකින් නිවස අසළ සිටි 17 හැවිරිදි වෙනත් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි කොහුවල පොලීසිය කියයි.