නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ,  නාරායනගේ දිලිප් චතුරංග නොහොත් "රජවත්තේ චතුවා" නැමැත්තා බව පොලීසිය පවසයි.