කුඩු ජාවාරම් කළ හිටපු බන්ධනාගාර ගබඩා පාලක මාට්ටු

බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු යබරලුව , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.