මතුගම ප්‍රා.ස සභාපති පොලීසියට භාරවෙයි

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලීසියට භාර වී තිබේ.