ලොරි - වෑන් බිහිසුණු අනතුරක්

අද (31) උදෑසන රත්නපුර තිරිවාන කැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පස් දෙනෙක් තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.