ටාවි සමරවීර ලෝකයේ අංක එකට

ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබේ.