ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාවන ඇෆ්ගනිස්තානය සංචිතය අද (31) ප්‍රකාශයට පත්කළේය.