නිහඬ වූ ගීත කෝකිලාවියගේ දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල කනත්තට

හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය මීට සුළු වේලාවකට පෙර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය.