බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා සියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩකා අගනුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.