රජයේ දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (30) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂකිර් යන අය ජනවාරි 9 වෙනිදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට වත්තල අතිරේක මහෙස්ත්‍රාත්, සංජය ශ්‍රී විභූෂණ මහතා අද (31) නියෝග කළේය.