කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මතුගම ප්‍රා.ස. සජබ සභාපතිට ඇප

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ඇප මත මුදාහැර තිබේ.