හයවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ වැරදි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ බාහිර බලපෑමක් ඇත්දැයි අධ්‍යාපන අමාත්‍යංශයට සාධාරණ සැකයක් මතුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.