කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වූ පාලක ජාතික ජන බලවේගය අද (31) දිනයේ දෙවනවරට ඉදිරිපත් කිරීමේදී ජය ගත් ආකාරය නගරාධිපතිතුමිය සිය හෘද සාක්ෂියට තට්ටු කර විමසා බැලිය යුතු බව විපක්ෂය පවසයි.