කොළඹ නගර සභා අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ජාතික ජන බලවේගය බලය පවතින කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර ඇත.