චීන ජනපති ලොවට බෙදාහැරි 2026 වසරේ සුබ පැතුම

2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බීජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් එක්කර තිබේ.