කේන්දර බලන පියාගේ අනාවැකිය යථාර්ථයක් කරගත් ඉන්දීය තාරකාවිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය විස්සයි20 තරග සංචාරය අවසන් වූයේ සමස්ත තරගාවලියේ සියලු ගෞරව ඉන්දීය කණ්ඩායම හිමිකරගනිමින්.