ගන්දර - දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.