වැටුණු රට ගොනැගීමට ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි -අස්ගිරි මහ නාහිමි

වැටුණු රට ගොඩනැගීම සඳහා ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව උදාවූ නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසති.